කොළඹදී පොපි මල් පා ගමනක්

Share

මෙම වර්ෂයේ පොපි මල් පා ගමන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මඟින් මෙම පා ගමන සංවිධානය කර ඇති අතර මෙම පාගමනේ අරමුණ රණවිරු අනුස්මරණයේ වටිනාකම හා පොපි ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි.

 

Read more

Local News