පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය ජනපති අතින් සිසු අයිතියට

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපතිි ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට සංවර්ධනයේ ප‍්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් කි‍්‍රයාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80.6 ක වියදමින් මෙම ක්‍රීඩාංගණය පොළොන්නරුව රාජකීය විද්‍යාලය වෙත ලබාදී ඇත.

Exit mobile version