මෝදර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

මෝදර – මුතුවැල්ල මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ති‌බේ.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 ක් වයසැති පුද්ගලය‌ෙකි.

Exit mobile version