ස්විට්සර්ලන්ත අධිකරණ සහ පොලිස් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අගමැති හමුවෙයි

ස්විස්ටර්ලන්ත හිටපු ජනාධිපතිනී, එරට ෆෙඩරල් කවුන්සිලයේ සාමාජිකා සහ නීතිය හා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සිමනෙටා සොම්මරුගා මහත්මිය ඇතුළු දූත පිරිස පසුගිය (06) දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Exit mobile version