ගමනාගමන අපහසුතාවයන්, අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට දුරකථන අංකයක්

දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන් මෙන් ම ඒ සම්බන්ධයෙන් වන යම් ගැටලුකාරී තත්ත්වයන්  හා අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින්
0117505555 දුරකථන අංක හඳුන්වාදී ඇති බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
Exit mobile version