රංජිත් ආරියරත්න නව තැපැල්පතිවරයා ල‌ෙස පත් කරයි

නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ.ජී. රංජිත් ආරියරත්න පත් කර ති‌බේ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන් කළේ, එම පත්වීම අද සිට ක්‍රියාත්මක බවයි.

Exit mobile version