අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැට‌ෙ‌යි – ප්‍රද‌ේශ රැසකට විදුලිය ඇණ හිටී

මධ්‍යම කදුකරය හමා ගිය දැඩි සුළඟකින් ව‌ොල්ට් තිස් තුන්දහසක අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිම‌ෙන් ප්‍රද‌ේශ රැසකට විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වන්න‌ේ.

‍අද (16) පස්වරු 3.00ට පමණ අධි බලැති විදුලි රැහැන් පද්ධතියට යුක‌ෙල‌ෙප්ස්ටිිික් වර්ගයේ ගසක් කඩා වැටීම නිසා එම රැහැන් පද්ධතිය ඇද තිබු යකඩ කුළුනක් ද කඩා වැටි අලාභ හානි සිදු වී ඇත.

Exit mobile version