ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට සතියක ශෝක කාලයක්

Share

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ති‌බෙන බවට විද‌ෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්දීය වාර්තා අනාවරණ කළේ පන්ජාබ්, උත්තර්කානද්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හර්යානා හා ඔඩිෂා ප්‍රාන්තවල සියලු රාජ්‍ය ආයතන හා පාසල්වලට නිවාඩු ලබාදී ඇති බවයි.

එම කාලය තුළ ඉන්දීය ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News