කොළඹ Crescat සාප්පු සංකීර්ණයේ බිම් මහලේදී හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.කොළඹ ගිනි නිවීමේ අංශය කියා සිටියේ ගින්න මැඩපැවැත්වීමට මේවන විටත් ගිනි නිවන රථ කිහිපයක් සහ ගිනි නිවන භටයින් පිටත්වී ගොස් ඇති බවයි.
මේ පිලිබඳ වැඩිදුර තොරතුරැ ලද සැණින් යාවත්කාලින කිරීමට සියත අප සූදානම්