ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලක් සතොස හරහා අඩු මිලට සහල් තොග වශයෙන් බෙදා හැරීම අද(04) ආරම්භ කිරීමට නියමිතය.
ඒ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 28කදී සහල් තොග වශයෙනි.පිටකොටුවේ සහල් තොග මිලට වඩා අඩුවෙන් එම සහල් තොග අලෙවි කිරීමට නියමිතය.