නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

Share

කටුපොත, නෝනාගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබ‌ෙන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කටුපොත, නෝනාගම ප්‍රදේශයේම පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් ව‌ෙයි.

ප්‍රදේශවාසීන්, පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read more

Local News