ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Share

ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සංවිධානය කරනු ලබන දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ  (08) පැවැත්විණි.

Read more

Local News