ජාතික සිරකරු සැමරුම් දිනය අද

Share

ජාතික සිරකරු සැමරුමි දිනය අදට යෙදි තිබෙන අතර ඒ වෙනුවෙන් අද දිනය පුරා සිරකරුවන් හමුවිමට අවසර ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා සඳහන් කර තිබේ.

Read more

Local News