ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ.
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ මඟපෙන්වීම අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
විසිතුරු මත්ස්‍ය වගාවේ,විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ,විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයින්, ජලජ පැලැටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියළු පාර්ශව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය පත් කර තිබේ.