දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ සිට මාතර බලා ධාවනය වූ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ වැටෙහි ගැටීමෙන් අද උදෑසන 5.00 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

Exit mobile version