Home දේශීය පුවත් පලාලි හෝ වෙනත් කිසිදු ගුවන්තොටුපලක් වෙනත් කිසිදු රටකට දෙන්නේ නෑ – නිමල් සිරිපාල ද සිල්වා

පලාලි හෝ වෙනත් කිසිදු ගුවන්තොටුපලක් වෙනත් කිසිදු රටකට දෙන්නේ නෑ – නිමල් සිරිපාල ද සිල්වා

0
පලාලි හෝ වෙනත් කිසිදු ගුවන්තොටුපලක් වෙනත් කිසිදු රටකට දෙන්නේ නෑ – නිමල් සිරිපාල ද සිල්වා

පලාලි ගුවන් තොටුපල දියුණු කිරීමට කටයුතු කරන බවත් එය හෝ වෙනත් ගුවන් තොටුපලක් වෙනත් කිසිදු රටකට ලබාදීමට කටයුතු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත සහ ගුවන් සේවා පනත යටතේ නියෝගය පිළිබඳ විවදය ආරම්භ කරමින් අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

පූර්ව නිගමනවලට පැමිණීම සුදුසු නොවන බවත් කී අමාත්‍යවරයා, පළාලි පමණක් නොව හිඟුරක්ගොඩ කොග්ගල, දිගන, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන්තොටු පළ වැඩි දියුණු කළ යුතු යැයි පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here