Home විදෙස් පුවත් දකුණු කොරියානු ජනාධිපතිට උතුරු කොරියානු නායකගෙන් පොරොන්දුවක්

දකුණු කොරියානු ජනාධිපතිට උතුරු කොරියානු නායකගෙන් පොරොන්දුවක්

0
දකුණු කොරියානු ජනාධිපතිට උතුරු කොරියානු නායකගෙන් පොරොන්දුවක්

කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන් න්‍යෂ්ටික හරණය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් සඳහා දෙරට නායකයින් දෙපළ අත්සන් තැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒහිදි සිය රට සතුව ඇති ප‍්‍රධාන මිසයිල විහිදුම් මධ්‍යස්ථානය වසා දමන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, දකුණූ කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හට ප‍්‍රතිඥාවක්ද ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here