ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර

Share

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ බව අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News