දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු දිවා – රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (06) පැවැත්වේ.

තවද මෙම තරඟය රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමය සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමය තීරණය කරයි.

Read more

Local News