ශ්‍රි ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය අායතනයේ පර්යේෂණ ඒ්කක සඳහා උපකරණ සැපයීම – කැබිනටි තීරණ

ජාතික හා ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගි වන ශ්‍රි ලාංකික ක්‍රික්‍රටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජන වලට භාජනය විමේ අවදානම අවම කිරිමටත් ක්‍රිඩාවේ ජීව ගුණය අාරක්ෂා කිරිමේ අරමුණින්, ශ්‍රි ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය අායතනයෙහි පර්යේෂණ ඒකකයේ පර්යේෂණ වලට අවශ්‍ය උපකරණ සැපයිම පිණිස පළාත් සභා, පළාත් පාලන සහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Exit mobile version