සිරිසර පිවිසුම යටතේ තවත් සංවර්ධන ප‍්‍රතිලාභ රැසක්, ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය පුළුල් සංවර්ධනයකට

Share

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි30ක් වූ අලි වැට විවෘත කිරීම අද (20) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Read more

Local News