කෑගල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ දේවාලේගම වලගම ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගැටිමෙන් අනතුරක් සිදුවි තිබේ.
එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහා රෝහල වෙත අැතුලත් කර අැති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි කෑගල්ල රථවාහන පොලිසිය සඳහන් කළේ.




