Colombo City Centre ජාත්‍යන්තර සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

Colombo City Centre ජාත්‍යන්තර සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ උත්සවය ඊයේ (19) දින උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.

‍ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර සාප්පු සංකීර්ණය වන මෙය බේරේ වැවට යාබදව කොළඹ නගරයේ හදවත බදු වු ප්‍රදේශයක ඉදිවි අැත.

කොළඹ ජන ජිවිතයට නවීනත්වය එක් කරන නව වෙනසක් අත්විඳිමේ හැකියාව මේ ඔස්සේ හිමිවනු අැත.

සෑම දිනකම පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව අැති Colombo City Centre සාප්පු සංකීර්ණය විවිධත්වයෙන් සපිරි නවීන අාහාරපාන, උපරිම රසවින්දනයක් ලබා ගැනිමේ හැකියාව සමඟ ඉහළම සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමේ

Exit mobile version