ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් ස‌ොයා ගැන‌ේ

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

එම සිරුර වව්නියාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඇය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කථිකාචාර්යවරියක් බව ද පොලීසිය පැවසුවේ ය.

Exit mobile version