පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් පීඩා විදින රෝගීන්ට දීමනාව ඉහළට

පිළිකා වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එම්.එස්.බී රත්නායක මහතා විසින් කළ යෝජනාව මධ්‍යම පළාත් සභාව මගින් ඒකමතිකව සම්මත කරන ලදී.

Exit mobile version