ජඩේජා වෙනුවට ආක්ෂාර් පටේල් කැඳවයි

Share

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 12 දා පල්ලෙකැලේ පිටියේදී අාරම්භවීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට ආක්ෂාර් පටේල් කැඳවීමට නියමිත බව වාර්තාවේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු පැවසුවේ ජඩේජාට තරග තහනමක් පනවා ඇති හෙයින් ඔහුව සිය කණ්ඩායමට කැදවීමට තීරණය කල බවයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0ක් ලෙස ඉන්දියාව ජයගෙන අවසන්ය.

Read more

Local News