සැත්කම් සිදු කර ගැනීම සදහා නියමිත මුදල් සොයාගැනීමට නොහැකිව සිටි දරුවන් තිදෙනෙකුට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් අවශ්‍ය මුදල් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා පියවර ගනුලැබිය.
Share
Read more



