Home දේශීය පුවත් අගමැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙයි

අගමැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙයි

0
අගමැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙයි

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) සහභාගි විය.

පොත් ප්‍රදර්ශනය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි පොත් ප්‍රදර්ශන කුටි වෙත ගොස් පොත් මිලදී ගනිමින් පොත් ප්‍රකාශකයින් සහ පාඨකයින් සමග සුහදව කතා බහක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here