රටේ දරු පරපුර රැක ගැනීම සියලුදෙනාගේ වගකීමක් – ජනපති

ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳවද වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (01) එක්වෙමිනි.

Exit mobile version