ලෝක ශූරතා යතුරුපැදි ක්‍රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකරගත් පළමු කාන්තාව

ලෝක ශූරතා යතුරුපැදි ක්‍රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකරගත් පළමු කාන්තාව ලෙස ස්පාඤ්ඤ ජාතික ඇනා කැරස්කෝ වාර්තා අතරට එක්විය.

ඒ World Supersport 300 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමිනි.

ඇය පිරිමි තරඟකරුවන් සමඟින් කරට කර සටන් කරමින් මෙම ශූරතාව දිනාගනු ලැබුවාය. ඒහි අවසන් අදියර ප්‍රංශයේ පැවැති අතර එහිදී ඇය 13 වැනි ස්ථානයට පත්වූවාය.

Exit mobile version