මාරවිල මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාරවිල මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(04) පෙරවරුවේ සිට රෝහල් භුමියේ ජල ටැංකිය මතට නැග වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා ව‌ෙයි.

මේ හේතුවෙන් රෝහලේ භාහිර රෝහි අංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.

වාර්ෂික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම සහ කණිෂ්ඨ කාර්ය සේවකයින් මෘත ශරීර කැපීම සඳහා යෙදවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවටයි සඳහන් වන්න‌ේ.

Exit mobile version