Home දේශීය පුවත් නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කල්තැබේ

නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කල්තැබේ

0
නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කල්තැබේ

ශ්‍රී ලංකා සහ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සළකා බැලීම ලබන ජනවාරි 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබිය.

එම පෙත්සම් අද (04) සිසිර ද ආබෲ, නලින් පෙරේරා සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතී සංගමය, මව්බිම ලංකා පදනම ඇතුළු අට දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here