2018 මහ කන්නයේ දී අක්කර 16,000ක උඳු වගාව ආරම්භ කිරීමට හා අක්කර 550ක් පාරම්පරික වී වගා කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.