දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම් ද‌ොරටුව යළි විවෘත ක‌ෙ‌රේ

දක්ෂිණ අධි‌වේගී මාර්ගය‌ේ වැලිපැන්න හුවමාරුව‌ෙන් අධිවේගී මාර්ග පිවිසුුුුම් ද‌ොරටුව නැවත විවෘත ‌වේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධි‌වේගී මාර්ගය‌ේ වැලිපැන්න පිවිසුම් ද‌ොරටුව 06 වන දින රාත්‍රි කාලය‌ේ සිට තාවකාලිකව වසා දමා තිබු අතර, එය අද (08) දින උදෑසන කාලය‌ේ සිට නැවතත් විවෘත කර ඇත.

Exit mobile version