ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස සිය සිෂ‌ෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ.

අද (10) උදෑසන 11.20 පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟාවූ බවයි වාර්තා වන්න‌ේ.

Exit mobile version