ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතිය තුළ රැස්විමට නියම්තව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වන දෙවන අවස්ථාව මෙයවේ.
පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට මෙහිදි නියමිත බව වාර්තා වේ.
පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ(14) දිනයෙන් අවසන් විය.



