ට්‍රන්ස්ෆෝමර්ස් 6 එළැඹෙන නත්තලේ

Share

ලෝක ප්‍රසිද්ධ වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය එළැඹෙන නත්තලයේ දී තිරගත වීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වී ඇත්තේ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලවේ ‘බම්බල්බී’ රෝබෝය.

රෙස්ලින් ක්‍රීඩකයෙකු ජෝන් සීනා, ඇමෙරිකානු යොවුන් ගායන ශිල්පිනියක් වන හාලී ස්ටැන්ෆිල්ඩ්ද මෙහි රංගනයෙන් දායක වි තිබේ.

දැනට එහි වියදම පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා තිබෙන බව සඳහන් වේ.

 

Read more

Local News