ඉස්පිරිතාලේ මකුණෝ නිසා ලෙඩ්ඩු මාරු කරයි

ජාතික අක්ෂි රෝහලේ වාට්ටු කිහිපයකට ඇඳ මකුණන් බෝවීම හේතුවෙන් ඒවායේ සිටි නේවාසික රෝගීන් වෙනත් වාට්ටු වලට මාරු කර අැත.

ඇඳ මකුණන් බෝවීම නිසා වසරකට දෙවතාවක් පමණ මෙලෙස වාට්ටුවලින් රෝගීන් ඉවත්කර බෙහෙත් දැමීමට සිදුවන බව ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්.මොහොමඩ් රිෆාන් මහතා සඳහන් කළේය.

තවද රෝහල් කාර්යය මණ්ඩලයේ දැනුම්දීම මත මෙලෙස විටින් විට මකුණන්ට බෙහෙත් දැමීමට සිදුවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version