Home දේශීය පුවත් ගාන්ධි ලංකාවට එන්න කැමතියි

ගාන්ධි ලංකාවට එන්න කැමතියි

0
ගාන්ධි ලංකාවට එන්න කැමතියි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කර අැති අතර ඔවුන් එම ආරාධනාව පිළිගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (19) කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනාව කර අැත.

අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here