UNP යේ කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

ජනාධිපති සමඟ ඉන්දීයාව විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසූවේ පසුගිය දා රෝ ඔත්තු සේවය පිළිබඳව පළ වූ පුවත් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ අසත්‍ය පුවත් බවයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version