මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ප‍්‍රමාණවත් නැතැයි අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය.
අමෙරිකා නියෝජිතයන් පිරිසක් තවමත් සෞදියේ රැදී සිටින අතර සෞදිය සහ තුර්කිය ඒ වෙනුවෙන් ලබා දෙන සහාය ප‍්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එහෙත් ඛෂෝගී ඝාතනයේ නිවැරදි තොරතුරු කඩිනමින් හෙළි කරගන්නා බවට ට‍්‍රම්ප් පුකාශ කර තිබේ.




