දකුණු අධ්‍යාපන ඇමතිට මුහුණු පොතෙන් අභියෝගයක්

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර දේශපාලන පත්විම් ලබාදී ඇති බවත් නුසුදුස්සන්ට තනතුරු ලබාදී ඇති බවත් දකුණේ තරුණයෙක් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

‘දකුණු පළාත් අධ්‍යපන ඇමතිට අභියෝගයක්’ යනුවෙන් රාජිත කේ. අක්මීමන කළ සටහනක දැක්වෙන්නේ එ් වෙනුවෙන් තමා රුපියල් මිලියනක ඔට්ටුවක් තැබීමට සූදානම් බවයි.

Exit mobile version