ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) පස්වරු 1.30 ට, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත වේ.
මෙහිදී ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
Share

Read more