”අඩ් 8ක් මහ පොලොව යටට යවන්න හදපු කෙනාටම බලය දුන්නා. අපි ගෙනාව වගේම අස් කරන්නත් දන්නවා. පාරට බැහැලා සටන් කරලා හරි අපි ඒ්ක කරනවා. අාණ්ඩුවක ප්‍රධානියා අයින් කරන්න ජනපතිවරයාට කිසිම අයිතියක් නෑ.” අමාත්‍ය මුජිබර් රහුමාන් මිට සුළු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ පත් කිරිම සමිබන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්විය.



