පොලිස්පති නව අගමැති බැහැ දකී

පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.

පොලිස්පතිවරයා මෙහිදී නව අගමැතිවරයාට සුබ පතා ඇති අතර එම අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු පොලීසියේ ඉහළම නිළධාරීන් එක්ව තිබේ.

Exit mobile version