Home දේශීය පුවත් මේක දේශපාලන කුමන්ත්‍රණයක් පාඨලී කතා කරයි

මේක දේශපාලන කුමන්ත්‍රණයක් පාඨලී කතා කරයි

0
මේක දේශපාලන කුමන්ත්‍රණයක් පාඨලී කතා කරයි

”මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ජනපතිවරයාට මෙහෙම කරන්න බෑ. අපි මෙතන ඉන්නේ ජනතාව අපිට ලබා දුන්නු ජනවරමේ ශක්තියෙන්. අපි ඔවුන්ට ගරු කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඕන වෙලාවක ඉවත් වෙන්න පුලුවන්. හැබැයි අගමැති ඉවත් කරන්න බෑ කථානායකතුමාගෙන් ඉලල්නවා. වහාම පාර්ලිමේන්තුව රැස්වෙලා මේ ගැටලුව විසදිමට ඉඩ ලබා දෙන ලෙස අප ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයි පාඨලී චමිපික රණවක මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකට අදහස් පලකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here