දේශීය පුවත් නව ආරක්ෂක ලේකම් ගෝඨාභය SIYATHA NEWS - October 28, 2018 0 නව ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු ලබන සතියේදි වැඩ භාර ගැනීමට නියමිතය.