අාරක්ෂක ලේකම් ධුරය මට එපා ගෝඨා කියයි

Share

ආරක්ෂක ලේකම් ධූරය තමන් භාර නොගන්නා බවත් තනතුරු නොමැතිව රට සංවර්ධනය කරන්නට කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් ජනතාවට විශාල විශ්වාසයක් ඇතිව තිබෙන බද ඔහු වැඩ්දුරටත් පැවසීය

මීට වඩා පහලට වැටුණු රටක් බේරාගත් තමන්ගේ කණ්ඩායමට එය නැවත නගාසිටුවිම එතරම් දෙයක් නොවන බවද ඔහු ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තවද රනිල් වික්‍රමසිංහ මහතාටද තමන් හා එක්ව රට සංවර්ධනය කරන ලෙස අාරාධනා කරන බවත් එම අවස්ාවේදි හිටපු අාරක්ෂක ලේකම්වරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News