ව්‍යවස්ථාවට ගරු කරන්න ඉන්දියාව කියයි

Share

මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සහ ව්‍යවස්ථාවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රවීශ් කුමාර් මහතා සඳහන් කළේය,

එබැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දියාව පැවසිය.

 

Read more

Local News