තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී අද (29) පෙරවරුවේ වප් මගුල් උත්සවය පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව බව එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම නිල වශයෙන් ආරම්භ කිරීම චාරිත්‍රානූකූලව රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වප් මගුල් උත්සවයේදී සිදු කිරිමට නියමිතය.



